පිවිසුම... 💕 BTS.. හෙවත් BANGTAN SONYEONDON එහෙමත් නැත්නම් BULLETPROOF SCOUT BOYS.. ලෝකයේ මම දැකපු දීප්තිමත් ම සංගීත ස්වරයන් වලට උප්පත්තිය දීපු ලස්සන තැනක්.. මම හෙමිහිට ඇවිදගෙන ගියා ඒ ස්වරයන් පස්සේ.. එහෙම ඇවිදිද්දි... කනින් කොනින් ඇහෙන ඒ සියුම් සංගීත රාවය එක්ක හැංගිච්ච ලස්සන කතාවක පිටු එකින් එක මම ඇහිඳින්න පටන් ගත්තා...මේ ඒ කතාවේ මුල්ම පිටුව... මේක ලස්සනම සංගීත ස්වර බර ගානක් එකතු කරලා හරි අපූරු BTS ALBUM NOTES විදිහට ලියවිලා තිබුණ ලස්සන කතාවක්.. මම හිතුවා ඒක ඔයාලට අද ඉඳලා ගේන්න.. ඉතින් මේ HYYH:The NOTES වල ඉංග්රීසි පරිවර්තනය හරහා එන සිංහල පරිවර්තනයක්. මම සිංහලට හරවන ඒ ඉංග්රීසි පරිවර්තනයේ අයිතිය එහි මුල් කතෘන්ගේ.. 🐳🐳 පරිවර්තනය : A_Neet 🐳🐳
2 parts