🌻𝐁𝐫𝐨𝐤𝐞𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐬🌻|𝐉𝐉𝐤 𝐅𝐢𝐜𝐭𝐢𝐨𝐧|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
  • Reads 28,262
  • Votes 5,249
  • Parts 30
  • Time 11h 7m
  • Reads 28,262
  • Votes 5,249
  • Parts 30
  • Time 11h 7m
Complete, First published Sep 14, 2022
Mature
🌻බිදුනු හදවත් !!!
🌻පුලුවන්ද හදවතක් බිදුනම ආපහු තිබුන විදියටම බැදීම් අලුතින් පටන් ගන්න!!
🌻පුලුවන්ද පන තරම් ආදරේ කරපු කෙනා එක පාරටම  යන්න යද්දී හිත හදාගෙන සමු දෙන්න!!!
🌻පුලුවන්ද කාලේකට පස්සේ වැරදි හදාගෙන ආපහු ආවම හැමදේම අමතක කරලා සමාව දෙන්න!!!!
       
•ජියොන් ජන්කුක්!!! කොරියාවේ දක්ෂතම නීතිඥවරයා.... ඒ වගේම කඩවසම් ම නීතිඥවරයා.... ඒ වගේම කථා කරපු කිසිම නඩුවක් පරාද නොවුන නීතිඥවරයා....
ඒත් ජීවිත නඩුව!!!!

•ජියානා!!! ඔව් එයා නිකන් ම නිකන් ජියානා... කාලේකට කලින් කිම් ජියානා උන එයා දැන් නිකන් ම නිකන් ජියානා....ජීවිතේ තමන්ව උස්සලා බිමටම අතෑරලා දැම්මට පස්සේ විසිරිලා ගිය කෑලි ටික එකතු කරගෙන වෙනස්ම කෙනෙක් විදියට නැගිටපු නිකන් ම නිකන් ජියානා!!!!
All Rights Reserved
Sign up to add 🌻𝐁𝐫𝐨𝐤𝐞𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐬🌻|𝐉𝐉𝐤 𝐅𝐢𝐜𝐭𝐢𝐨𝐧|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ to your library and receive updates
or
Content Guidelines
You may also like
 The Key of Love is Trust || PJM || by kim_Nana_4
13 parts Complete
අහිංසක ඒත් ටිකක් කටකාර නපුරු කෙල්ලෙක් . ඒත් වැළලුණු අතීතය නිසා වෙනස් වෙන්න සිද්ධ වෙනවා. රතු හදවත , රෙඩ් හාර්ට් ලස්සන නමක් වුණාට තේරුම රුධිරයෙන් නැහැවුණ , ඒ තිරිසන් කමේ රුධිර පිපාසිත හදවතක් කියන එක. ඒකයී එයාලගේ ගෑන්ග් එක. සීතල කොල්ලෙක් ඉස්සර හිටපු විදිහට තනිකරම විරුද්ධ පැත්ත.ඒත් ඒ කෙල්ල නිසා පොඩි එකෙක් වෙනවා. තමන්ව බලා ගන්න අයියා තමන්ගේ දෙමාපියන්ව මැරුවා කියලා දැන ගත්තම කෙල්ලට මොන වගේ හැඟීමක් ඇති වෙයිද ? තමන්ගේ කෙල්ල හැමදේම දැනන් තමන්ව රැවැට්ටුවා කියලා හිතලා ඒ කෙල්ලව මරලා පස්සේ එයා අහිංසකයි කියලා දැන ගත්තාම ඒ කොල්ලට මොකක් වෙයිද ? Happy ending . මගේ කතාවත් එක්ක ඉන්න .😊❤️
You may also like
Slide 1 of 10
Mr.CEO 💛✔️ cover
⚫𝖢𝗋𝗈𝗐𝗇 𝖯𝗋𝗂𝗇𝖼𝖾⚫||𝖬𝖸𝖦||✔️ cover
The Escort S2 cover
𝑴𝒊𝒏-𝒆 || Min Ho x Reader cover
💖Coincidental love💖[Completed] cover
Stealing her  cover
Loona(helluva boss) X Human cover
𝙘𝙡𝙤𝙨𝙚 𝙩𝙤 𝙮𝙤𝙪 • 𝙧𝙖𝙛𝙚 𝙘𝙖𝙢𝙚𝙧𝙤𝙣 cover
Naruto: Copy System cover
 The Key of Love is Trust || PJM || cover

Mr.CEO 💛✔️

39 parts Complete

ආදරය කියන්නේ බලෙන් ලබා ගන්න පුලුවන් දෙයක් නෙමේ...🌹 ඒක එක්තරා විදිහේ පරිත්‍යාගයක්...✨️💛 ආදරේට ආදරේ කරන්න...💛✨️🌹 -This is my 2nd ff -Boy x Girl -Not English -Romance -Hope you Enjoy!!! ~Highest ranks~ ||01st of November 2021|| #02 in srilanka ||11th of March 2022|| #01 in Ceojimin ||22nd of July 2022|| #01 in srilanka ||23rd of March 2024|| #33 in sinhala ||03rd of November 2024|| #28 in srilanka ❤️Started : 05th of July 2021 ❤️Finished : 31st of December 2021 Status : Completed 🚫Don't Copy without my permission🚫 Saranghae💜️ #taechathu