කඨෝරෙන් ඉරි තැලුන.... සහරාව ලෙසින් තිබු.... මගේ දිවි මගට නුඹ... සීතලම දිය බිඳකී... කටකාර නුඹ ගාව... නිහඬ මේ මගේ සිත... කියයි මට හැම විටම... ගන්න නුඹ මගේ තුරුලට... අරන් නුඹ මගෙ ළඟට... ආදරෙන් සිප ගන්න... ආසයිනේ මගේ මැණික... එනවාද මගේ ළඟට.....All Rights Reserved