විශ්වාසය බිදුන තැන සමාව කියන්නේ නිකන්ම නිකන් වචන ටික ක් විතරයි!!!!.... ◇මින් යුන්ගි..... ක්ලබ් එකක සාමන්ය DJ boy කෙනෙක්? ◇යූ දාහියා..... පෝසත් අප්පගේ සල්ලි වලින් පිස්සු නටන ආඩම්බර කෙල්ලෙක්? ඇත්තටම මිනිස්සුන්ගේ ජීවිත පිටතින් පේන තරම් සරලයිද?.... මිනිස්සු ලෝකේට පෙන්නන්නේ තමන්ගේ ඇත්තම ජීවිතේ ද? ♤________________________♤ Deshu🍃All Rights Reserved