සංසාරික ආදරයක නැවත හමු වීම.... 💚❤️ "වන්ජි මේ ඔයාමද? දෙවියනේ මට මගේ ඇස් අදහගන්න බැහැ" "ඔයා මොනවද කියවන්නේ manager xiao zhan ?" "ආ නැහැ Yibo මට ඔයාව දැක්කම වෙන කෙනෙක්ව මතක් උනා...." ඇත්තටම මේ මගේ වන්ජි වෙන්න පුළුවන්ද? .....................................All Rights Reserved