මේ කාසිය දිහා බලනවා මනුස්සයෝ , මේකෙත් දෙපැත්තක් තියෙනවා , එක පැත්තක් අපි කොයි කවුරුත් කැමතිම පැත්ත Life ඒත් අනිත් පැත්ත ගත්තොත් ඒක අපි අක්මැතිම පැත්ත කාටවත් වළක්වන්න බැරි , ඒ කියන්නේ සල්ලි වලටවත් ඒ දේ නවත්තන්න බෑ අපි කොච්චර පිළිගන්න අකමැති වුණත් Death ඒ අකුරු පහෙන් හැඳුනු වචනෙට තමයි මිනිහෝ අපි හැමදාම යටත් වුණේ , මේ කාසියත් අපේ ජීවිතේ වගේ , ආ මේක ගන්නවා ඉතින් දැන් මේ කාසිය ඇයි මට දුන්නේ , ඕක උඩ විසික් කරලා බලනවා , මේ කැළෙන් යන්න පුලුවන්ද කියලා හිතට සහනයක් විදිහට වාසනාව උරගලා බලන්න ...... ( coverd by Armygirl920 ) Publised - 2023 .9 25 Finished - 2024.3.25 [ Don't copy my work ]
25 parts