අතීතය කියන්නේ දිය යට හංගපු රබර් බෝලයක්.... ඒක කවදාවත් හංගන්න බැ.. හංගන්න හංගන්න උඩට මතුවෙනවා.... මගේ ජීවිතෙත් ඒ වගෙයි.... පවන් කියන්නේ කවදාවත් අමතක කරන්න බැරි කටුක අතීතයක සදාකාලික උරුමක්කාරයෙක්...........All Rights Reserved
25 parts