sinhala ff.. සේහි: "තමුසෙ මහ රාක්ශයෙක්ටත් අන්ත මොන්ස්ටර් කෙනෙක් මින් යොන්ගී!!! ..කොහොමද මේ වගේ තමුන් හැසිරෙන්නෙ...හොදක් සිද්ද වෙන්නෙ නෑ මේ මිනිස්සුන්ට කරන දේවල් වලට..මන් තමුසෙට වයිර කරනවා.කලින්ටත් වඩා.හැමදාටම..! " යොන්ගී: "තමුසෙගෙ කටට මන් බය වෙන්නෙ නෑ..පුලුවන් දෙයක් කරනව...හහ්..😏" මේක අනිත් වුල්ෆ් කතා වලට වඩා ගොඩාක් වෙනස් එකක්...කියවලා බලලා..හොදයි නම් vote පාරක් දාන් යම්න 🖤🤓... enjoying guys.......