කලූ වලාවකට..... රිදී ඉර වූ නුබ..... අගුලූ ලූ පෙම් ද්වාරයේ...... පියන්පත් විවර ලූ නුබ.......... අග්නී වූ නෙත් කෙවෙනියට....... කදුලක රසය සොයා දුන් නුබ...... සීතව කඩතොලු වූ සන්තානය...... නිවාලූ උතුම් භාවනාමය කව් සුයාමය වූ නුබ...... මා නැතිව මා එක්ක.... අප ගැනම.... දැක් සිහින සිත්තම් කෙරූ උතුම් සිත්තරුන් වූ නුබ......... අද....... මා ලගම මා එක්ක..... ඒ සිතුවම්ම වර්ණ ගන්වන රසාලිප්ත සොදුරු පැහෑ පිරුනු සියපත් වූ නුබ...... පතනෙමී....... ක්ශිතජ ඉම යා වෙන පුරාවට......... ✒️ Story written by @shaniianjuu ✒️ Book cover © @meowxonethu ✒️ warning ⚠️️ LGBTQ contents Published on 20/09/2022.All Rights Reserved