heart of stone 🥀 jikook [ongoing]
9 parts Ongoing " පොඩ්ඩක් හිටපංකෝ හියුන් කට වහගෙන මම කිව්වානේ මම එයාගෙ මූන බලන්න විතරයි මේ යන්නේ වෙන මුකුත් බලන්නෑමයි."
" උබ මූන විතරක් බලන්න ඕනෙ නිසාද එයා නාන වෙලාවෙම බලන්න යන්න හදන්නේ. අනේ මං නොදන්න උබ . මෙන්න මෙහෙ එනවා ගුටි නොකා. අප්පා දන්නවා නම් උබ දැන් මෙතන ඉදන් කරන දේ ගෙදරින් එලියට අඩියක් තියන්න දෙයි කියලා හිතනවද..?"
" ඉතින් මං කවද්ද එයාට අහු උනේ ආ.... මම දන්නවානේ මගේ ආදරනීය හියුන් එයාගෙ මල්ලිට තියෙද අසීමිත ආදරේ නිස්..."
"ඔය කට වහගන්නවා.."
ජන්කුක්ගේ කියවිල්ල ඉවසගන්න බැරිම තැන ඇස් දෙක උඩට රෝල් කරපු ටේ ජන්කුකීගේ එහාපැත්තේ තිබුනු ගල උඩින් ඉදගත්තා. ඇත්තටම එයාට ඕනෙ උනේ නෑ ජන්කුක් දැන් මේ කරන්න යන වැඩේ අනුමතක කරන්න. ඒත් එයාට ඕනෙ නැති උනත් ජන්කුකාට ඕනෙ නිසාම එයා එයාට උවමනාදේ කරනවාමයි කියලා ටේ දැනගෙනත් හිටියා.