තෙමෙන්න ඕනි උනත් තෙමෙන්නට නොහැකි නොතෙමී ඉන්නට ඕනි වුවත් නොතෙමී ඉන්නට නොහැකි කාසියක දෙපැත්තක් වන් නුවර වැස්ස...... දුන් මතක බර වැඩියි තව හයියෙන් ම වැහැපන් සෝදන් යන්න මගෙ හිතත් එක්කම....💖All Rights Reserved
1 part