හෙ හේ 😁 හායී චිංගුලා.. කතාවක් ලියන්න හිතුනා... හැබැයී පොඩ්ඩක් මොංගල් වගේ... ලියන්න ගිහින් මටත් මොංගල්.. කපල් මාරු වෙලා.. ඔක්කොම ටැපලිලා.. පොඩ්ඩා ලොකු වෙලා ලොක්කා පොඩි වෙලා... හෙ හේ ඔයාල කියවනවද... ටපලගන් නැතුව කියවන් හොදේ හෙ හේ හවසට චරිත දාල Intro එකක් දෙන්නම්.. මේ දවස්වල ගෙදර නිසා පොඩ්ඩක් මොංගල්.. ගනන් ගන්න එපා හොදේ