අහඹු | PJM ✘ BOY
  • Reads 1,812
  • Votes 96
  • Parts 5
  • Time 1h 15m
  • Reads 1,812
  • Votes 96
  • Parts 5
  • Time 1h 15m
Ongoing, First published Sep 29, 2022
2 new parts
සුදු ඇතිරිලි මැද වැතිරුණු නිසල සිරුර පුරාවටම ඔහුගේ දෑස් ගලා ගියා. හරිම සියුම්ව ! 

යන්ත්‍ර ගොඩක් වටකරගෙන පණ ගැහෙන හදවත ඔහුට ගෙනාවේ වේදනාවක්. හරිම නරක විදිහට !

කලාතුරකින් මැවෙන සිනහ හඬවත් අද නොවෙනකොට ඔහුට දැනුණේ පාළුවක්. වචනයෙන් විස්තර කරන්නට බැරි තරමට !

සැඟවුණු කෝල කම් විකට කම් දෑස් පනාපිටින් මැකී යනකොට ඔහුගෙ දෑස් පවා තිබුණේ හිස් බවක ගිලෙමින්. ගැඹුරටම !

ඇත්තෙන්ම, කෙටි කලක් වුවත් ඔහුට මෙතරම් බලපෑමක් කරන්න සමත් වුණු අපූරු ආත්මය අද නිසොල්මන් වෙලා. සසල වෙන දිනයක් නොදැනම !

1st Published - 13 Nov 2022 , Sunday

2nd Published - 02 Dec 2024 , Monday

BMQ~
All Rights Reserved
Sign up to add අහඹු | PJM ✘ BOY to your library and receive updates
or
#26murders
Content Guidelines
You may also like
F I G H T E R  | 𝐭𝐚𝐞𝐡𝐲𝐮𝐧𝐠 𝐗 𝐣𝐢𝐦𝐢𝐧 by meolman_official
34 parts Ongoing
මුලු ඕඩියන්ස් එකෙන්ම ඇහුනෙ මගෙ නම විතරයි....මේක කාලෙකට කලින් මගෙ ලොකුම හීනය වෙලා තිබ්බා....අද ඒක හැබෑ වෙලා....හැමෝම අතරින් මගෙ ඇස් ඉබේටම ගියෙ එයා දිහාට.... "ෆයිටින්..." එයාත් මට චියර් කලා.. ලොකු හුස්මක් පිට කරලා මම boxing glove දෙක දාගත්තා.... මන් ලෑස්ති වෙලා හිටියෙ මගෙ ප්‍රතිවාදියා කෝට් එකට් එනකම්...එයා විනාඩි කීයපක් පරක්කුයි... ඒත් ටිකකින් කෝට් එකට නැගපු කෙනා දැක්කම පලවෙනි වතාවට මට මන් ගැන සැකයක් ඇති උනා... ආයෙමත් මගෙ ඇස් ගියේ ඕඩියන්ස් එකේ මන් වෙනුවෙන් බලන් ඉන්න අහිංසක ඇස් දෙක දිහාට.... ඔව් එයාටත් පුදුමයි.... මන් මේක කරන්නම ඕනද...? මන් ඇස් වලින් එයාගෙන් ඇහුවා.... එයා හිමීට ඔලුව වැනුවෙ ඔව් කියන්න වගේ.... මන් තීරණය කලා ඒකට මූන දෙන්න... මගෙ රසිකයො වෙනුවෙන්..., අප්පා වෙනුවෙන් හැමෝම වෙනුවෙන් මන් තරග කරන්න තීරණය කලා..... ඒත්... මන් හිතන්නෙ ඒක තමා ජීවිතේ මන් ගත්ත වැරදිම තීරණය....... 🥀🌙
You may also like
Slide 1 of 10
F I G H T E R  | 𝐭𝐚𝐞𝐡𝐲𝐮𝐧𝐠 𝐗 𝐣𝐢𝐦𝐢𝐧 cover
The Boyz Next Door || Taegi || Jihope || Namjin || On Hold cover
🅜🅨 🅡🅞🅜🅔🅞 || 🅨🅞🅞🅝🅜🅘🅝|| 🅒🅞🅜🅟🅛🅔🅣🅔 cover
SUGAR MIMI (COMPLETED) cover
Behind the Mask  (001xY/N fanfiction) cover
Number One Supporter | Y/n Potter x Mattheo Riddle cover
DO YOU LIKE ME? || J.JK✔ cover
Falling For Mikhaela Janna Lim cover
𝙘𝙡𝙤𝙨𝙚 𝙩𝙤 𝙮𝙤𝙪 • 𝙧𝙖𝙛𝙚 𝙘𝙖𝙢𝙚𝙧𝙤𝙣 cover
MY SECRET BADBOY HUSBAND  cover

F I G H T E R | 𝐭𝐚𝐞𝐡𝐲𝐮𝐧𝐠 𝐗 𝐣𝐢𝐦𝐢𝐧