"ඔයා මගෙන් ගොඩක් ඈතක හිටියත් , ඔයාට හැමදාමත් වගේ මගේ හදවතේ ලොකු ඉඩක් වෙන් වෙලා තියනවා... මට ඔයාව නොපෙනුනත්, අද ඔයා මගේ ලග නොසිටියත්, අඳුරු අහසේ දීප්තියෙන් බබළන මේ පාළු හඳ මට ඔය අහිංසක මූණ මතක් කරලා දෙනවා..." ~වන්ග් යිබෝ~
"අද ඔයා මගේ හද ගැස්ම නැසෙන දුරක සිටියත් මේ සඳ දීප්තියෙන් බබළනවා දකින හැම මොහොතකම, මට අමතක කරන්න ඕනේ උන අපේ මතකයන් නැවත නැවතත් අලුත් වෙලා හදවත පාරවනවා... " ~ෂියාඕ ජාන්~
අතීතයේ වෙන් උන හදවත් දෙකක් අනාගතේදී නැවතත් එක්වෙවිද?
කටකාර, නපුරු, හිතුවක්කාරයෙක්ගේ සහ ඇස් වලින් කතා කරන අහිංසකයෙක්ගේ ඉරණම කෙසේ විසදේද?All Rights Reserved