හොඳින් බලන්න ඇස් ඇරලා ඒ වචන දිහා ඔයාට පෙනුනේ මොකද්ද " ලස්සනයි " එහෙම නේද ? දැක්කද ඒකේ තේරුම හදවතට දැනුණද ? ඒ වචන වල ගැඹුරු බව නැහැ ...... එහෙම නේද ? දැනෙන්නේ කොහොමද ? ඒ වචන වල හැඟීම .... මොකද ඒ අකුරු වුණ හැඟීම් ඔයාගේ නොවන නිසා .... එහෙම නේද ? ඒ හැඟීම් ඔයාගේ වුණ දවසකට ඔයත් ඒ හැඟීම් අකුරු කරාවී ... එතකොට ඔයාටත් " ලස්සනයි " විතරක් කිව්වොත් ඔයාලට මොකද හිතෙන්නේ ..... ඔයාටත් හිතේවී ඒක හරිම " (අව)ලස්සනයි " කියලා .... ( Coverd by Armygirl920 ) Start - 2024.2.4 published - 2024.2.15 Finished - [ Don't copy my work ]All Rights Reserved