𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️
  • Reads 93,517
  • Votes 12,587
  • Parts 91
  • Time 38h 36m
  • Reads 93,517
  • Votes 12,587
  • Parts 91
  • Time 38h 36m
Complete, First published Oct 07, 2022
Mature
යුනිවර්සිටි ශිෂ්‍යයෙක් වුන කිම් ටේහියුන් නැමැති තරුණයා... විවාහක ගුරුවරයෙක් වූ ජියොන් ජන්ග්කුක්   සමග ආදරයෙන් බැදුනා!! 

Top : Kim Taehyung 
Bottom  : Jeon Jungkook
~ Happy Ending Love Story
All Rights Reserved
Table of contents
Sign up to add 𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️ to your library and receive updates
or
Content Guidelines
You may also like
Is He Mine? (Taekook) by KimBoraNari
18 parts Complete Mature
Yonsu - අපේ පවුලේ නම්බුවම මේක නැති කරලා මහත්තයා.. යෝන්සූ තවත් අඬන ගමන්ම දෝයොන්ට එයාගේ දුක කිව්වා උනත් එකෙන් උනේ තේහ්‍යුන්ග් ගැන දෝයොන්ගේ හිතේ තියන කේන්ති තවත් වැඩි උන එක. Doyon - තේහ්‍යුන්ග් මම තව එක සැරයයි අහන්නේ බඩේ ඉන්න එකාගේ අප්පා කවුද? නහර ඉලිප්පෙන්න කේන්තියෙන් කෑ ගහන අප්පා දිහා කඳුලු පිරුනු ඇස් දෙකෙන් බලනවා ඇරෙන්න තේහ්‍යුන්ග් වෙන මුකුත්ම කලේ නෑ. එක වචනයක් කතා කලේ නෑ. ගොලුවෙක් වගේ බලන් හිටියා මිසක්. ඇත්තට තේහ්‍යුන්ගේ පුංචි හිතට මේ ප්‍රශ්නය බර වැඩි. ලෝකේ ගැන කිසිම බරක් පතලක් නැතිව නට නට හිටපු තේහ්‍යුන්ග් ට මේ වෙන දේවල් තාම එකපාර මොලේට තේරුම් ගන්න බෑ. Doyon - එහෙනම් උඹ ඌ ගැන කියන්නේ නෑනේ.. උඹට ඕනේ ඌව ආරක්ෂා කරන්නනේ.. හෙට උදේට ලෑස්ති වෙලා හිටපන් ඔය අවජාතකයව නැති කරලා දාන්න යන්න.
You may also like
Slide 1 of 10
Is He Mine? (Taekook) cover
𝖯𝗎𝗋𝗉𝗅𝖾 𝖬𝗈𝗈𝗇 | 𝖳𝖺𝖾𝗄𝗈𝗈𝗄 𝖮𝗆𝖾𝗀𝖺𝗏𝖾𝗋𝗌𝖾 [සිංහල පරිවර්තනය] cover
Demon Slayer Imagines cover
A Song of Gelato and Flambé cover
Pregnant ✔✔✔ cover
My love is following you (Taekook) cover
Who am I to you / Xiaother & Kazuheiscara cover
My White calla Lily [ Completed ] cover
||| Wrong turn |||  :teakook: (Completed) cover
The Pen cover

Is He Mine? (Taekook)