මගේ හදවත ගැහෙන්නේ ඔයා වෙනුවෙන් කියලා කට වචනෙට කීවට මගේ හදවත ගැහෙන්නේ ඔයා වෙනුවෙන් විතරමයි.. මං දිහා බලන්න.. නාස්ති කරන්න ඔයාගේ කාලය මං වෙනුවෙන්.. නාස්ති කරන්න හැමදේම.. මං වෙනුවෙන්.. මං ඔයාට මගේ හදවත දුන්නනම් ඇයි ඔයාට නාස්ති කරන්න බැරි වචනයක්වත් මං වෙනුවෙන්.. START : 11.10.22 FINISHED : 13.10.22 at 23:49 PUBLISHED : 13.10.22 at 00:39 END PUB : 13.10.22 at 11:04 WORDCOUNT : 2 204 + Epilogue