ජීවිතය කියන දිය ඇල්ලේ ජීවත් වෙන්න අමාරුයි...ඒ දිය ඇල්ලේ තියෙන ගැබුරෙ ගිලෙන් නැතුව, ගල් වල වැදෙන් නැතුව ඒ වලින් ඉදිරියට යන්න තවත් අමාරුයි. දන්නවද?! ජීවිතේ වුනත් ලස්සන බාධක එක්ක ඉස්සරහට යද්දි...!! " No matter how many problems life throws at you, when you face them and don't run away, sometimes the end will be beautiful " LOST SMILE "අහිමි වූ සිනහව " Start & End - 2022 - 10 -11 © Copyright by @Vimuu<3All Rights Reserved