යුන්ගිගෙ ඉණ වටේ එතිලා තිබුනු ජන්කුක්ගෙ අත් යුන්ගිගෙ අත් වලින් එකට හිරවෙද්දි ජන්කුක්ව පසුපස බිත්තියට තද වුනෙත් යුන්ගිගෙ අත් අතර මැදි වුනෙත් එකම වෙලාවෙ..
" ඔයා හිතන්නෙ ඔය විදියට ඔයාවම හන්ගගත්තම හැමදේම හරි කියලද"
" කවුරුත් කිසි දෙයක් හන්ගගෙන නෑ යුන්ගි you better wake up from your dreamland ! අවුරුදු පහකට කලින් හිටිය මෝඩ ජන්කුක්ව මන් ඒ කාලෙම මරලා වළලලා දැම්මා !"
" හරිස්සන්නම් ....මම වැරැද්දුව තැන් මන්ම හරිගස්සන්නම්!"
නුඹට මා අවැසි අයුරින්ම ♡
මටද නුඹ උනුහුම 。。
අවැසි වුව,
මටද මා අහිමි බව
කෙසේ වටහා දෙම්ද නුඹ හට,♡
* මින් යුන්ගි*
!!! Strong language
Mental illness
18+ matureAll Rights Reserved