හිත නිකන් වීදුරු වලින් හදලා වගේ... එහෙම නේද.. පොඩ්ඩ ඇත්තන් ඉරිතලනවා.. කැඩෙන්න බලනවා... ඒත් කැඩෙන්න, කැඩෙන්න පිළිසකර කරන් ආදරේ කරන එකටලු සැබෑ ආදරය කියන්නෙ.... එත් එක හදවතක් කැඩිලා බිදිලා කුඩු වෙලා යනකන්ම ආදරේ කරොත්... ආයෙ අමාරුවෙන් හරි හදාගෙන ආදරේ කරන්න බැරි තරමටම කැඩිලා කුඩු වෙලා ගියොත්.... අසීමාන්තික ආදරේට දරාගන්න බැරි සීමාවක් තියෙයිද... ? ආදරේ දීලා මොකුත් බලාපොරොත්තු නොවුණු හදවතක්.... තලලා පොඩි කරත් ආදරේ වෙනුවෙන් ඉවසපු හදවතක්.. දරාගන්න බැරිම අවස්තාවකත් දරාගත්තු හදවතක්... මේ හැමදේම අතරෙ හිත පිරෙන්නම ආදරේ කරපු වීදුරු හදවතක්... එකතු වෙන්න මාත් එක්ක Hearts of Glass 💔.... මම තරුකි පෙහන්සා 💕