• Sinhala fanfiction • 🔞 Story • JJK ff ♡ • Happy & Sad ff A/N : ආදරෙට වයසක් , ලින්ගයක් , පෙනුම , මුදල් කිසිදා බලපාන්නෙ නැත. ආදරේ කිරීමට අවශ්‍ය වන්නෙ " එකිනෙකා විශ්වාස කරන ආදරණීය හදවත් දෙකක් පමණි." JK : ඔයාට බැරිද ඉස්සෙල්ලා අපි ආදරෙන් හිටියා වගෙ ඉන්න ? " මම තාමත් ඔයාට ආදරෙයි. කවදාවත් ඒක වෙනස් වෙන්නෙ නෑ. ඒත් තේරුම් ගන්න අපි ..................... කියලා. " ( කවුද ඒ ? ඒ අය කවුද ? අතීතයේ සිදුවූ වරදකින් විදවන ආදරණීය හදවත් දෙකක් 🥺.)