Distant Star : KSJ [ Completed ]
2 parts Complete කටුක දහවල් කාලය තුළ,
තම ප්‍රතිරූපය සඟවනා හිරුට
වෛර කළ යුතු අවධියක,
හිරු හා පෙම් බස් දොඩන්නට,
කවුරුන්ද උත්සුක..
උඩගු චන්ද්‍රයාගෙන් තොර ලොවක් නොතිබූ,
ආ කාශ වස්තූන් මධ්‍යයේ,
දුරස්ථ තාරකාව පෙම් බැන්දේ,
දහවල රිදී ආලෝක ධාරවන්ගේ උරුමක්කරුටයි....
ගොළු වළා පටලයන් අතර සුප්‍රසිද්ධ රහසක් වූ,
අහසට වෙන්වුණු,
අහසෙහිම වැළලුනු,
ඒ ප්‍රේම වෘතාන්තයේ නිමැවුම්කරු,
හිරුට පෙම් බැඳි,
දුරස්ථ තාරකාවයි....!
_______________________________
|| A Kim Seokjin Fanfiction ||
Story By @YEUL-CHIMMY
Cover By @BlinkeY
2021.10.02