16 parts Complete ඇත්තටම සල්ලි නැති තැන ජීවිතයක් තියෙද....නෑ...මට අනුව නම් නෑ....මොකද සල්ලි තමයි ජීවිතේ....සල්ලි තියේ නම් මොනවද කරන්න බැරි....මොනවද ගන්න බැරි....
.
.
.
.
.
හැමෝටම හම්බවෙන්න ඕනි මට වගේ ආදරණීයම මගපෙන්නවන්නෙක්....සල්ලිම නෙවෙයි ජීවිතේ කියල මට පෙන්නල දීපු මගෙ හෙවනැල්ල මගෙ අභී....
____________________________________________
අභිසස්
මනුජ × අභිශේක්
Start - 2023.05.09
End - 2023.05.22