"කම්මැලි වෙලාවට කතා කරන්න.ඒවා මට කතා කරනවා.ඔයා දන්නවද?" තමන්ගේ කුඩා දෙනෙත විසල් කරමින් ශාලිකා පවසන්නට වූවාය. "කම්මැලි නම් මාත් එක්ක කතා කරන්න" ඈ එසේ පවසා ශාලිකා දෙස මඳක් බලාසිට මෙසේ කීවාය. "පතොක් මල් කාන්තාරෙ පිපුණට හරිම ලස්සනයි.ඔයා වගේමයි."All Rights Reserved