The beginning of a fated love [COMPLETED]
  • Reads 5,862
  • Votes 1,126
  • Parts 19
  • Time 2h 3m
  • Reads 5,862
  • Votes 1,126
  • Parts 19
  • Time 2h 3m
Complete, First published Oct 28, 2022
ඕනෙම දේකට අවසානයක් තියෙනවලු.

ඒත් ඇත්තටම අවසානයක් කියලා දෙයක් තියෙනවද ?

කෙනෙකුට අවසානයක් තවත් කෙනෙකුට ආරම්භයක් වෙනවනන් ඒකට අවසානයක් කියන්නෙ කොහොමද ?

මේ කතාවත් අවසානයක් ගැන කතාවක්.

හැමෝටම අවසානයක් උන...නමුත් ඔවුන් දෙදෙනාටම පමණක් ආරම්භයක් වුනු.
All Rights Reserved
Sign up to add The beginning of a fated love [COMPLETED] to your library and receive updates
or
#190සිංහල
Content Guidelines
You may also like
☘Oᑌᖇ ՏTOᖇY☘  [[ J͟J͟K͟  S͟t͟o͟r͟y͟]]  🄲🄾🄼🄿🄻🄴🅃🄴🄳 by Daisy93-94
16 parts Complete
කැම්පස් එකේ ගේට් එකෙන් ජන්කුක් ගේ වේරොන් එක ඇතුලට යද්දීම මුලු කැම්පස් එකේම ගෑනු ළමයි ටික දුවගෙන ඇවිත් ජන්කුක් ට good morning කියන්නේ ජන්කුක් ගේ ඇස් බැල්මත් කෙල්ලන් ව පිස්සු වට්ටන නිසා..... බ්ලැක් කලර් ටින්ටඩ් ෂේඩ්ස් දෙකත් එක්ක, අන්ඩර් කට්ස් පේන්න පර්පල් ටච් එකක් තිබුන ග්‍රේ කලර් කොන්ඩේ උඩට හදලා ඉන්න ජන්කුක් ගේ මූනේ උතුරන ආඩම්බර පාට කඩවසම් පෙනුමට ඕනම කෙනෙක් කොල්ලා දිහා දෙපාරක් හැරිලා බලනවා..... ♡♡♡♡♡♡ අවුරුදු දාහතරකට පස්සේ මුන ගැහෙන අතීත මිතුරුකම් අලුත් වේවිද??? අහිංසක ජන්කුක් නපුරු හිතුවක්කාරයෙක් වෙලා හිටියොත්!!!! කරදකාර හනා සොදුරු හැඩකාරියක් වෙලා හිටියොත්!!!! සොදුරු ආදර කතාව යට කවුරුත් නොදන්න අබිරහසක් හැංගිලා තිබුනොත් !!!!! start>>> 2022/02/08 ongoing >>>> දේශූ♔︎
━━━━━ EVIL LOVER ━━━━━ by RRandima
15 parts Ongoing
ඇයගේ ආදරයෙන් ඔහුව වෙනස් කිරීමට ඇයට හැකි වේවිද.....? 💔 ♡ .............මන් එයාට ආදරේ කරන්නේ කවදද කොහොමද කියලා මන්වත් දන්නේ නෑ...... ♡ ...........එයා මට අනිත අය වගේ සාමාන්‍ය කෙනෙම් විතරයි. ♡ ..........නෑ අප්පා මේක කවදවත් වෙන්නේ නෑ.... මන් කෙනෙක්ට ආදරේ කරනවා. එහෙම එකේ කොහොමද මම තව කෙනෙක්ට ආදරේ කරන්නේ. Never ...😠 ♡ .........ඒත් එයාට කවදාවත් මට අදරේ කරන්න බැරි වෙයි. මම ඒක දන්නවා. මට සමාවෙන්න. මේ වගේ ඔයාගේ ජීවිතේට එක්ක ඕනී උනේ නෑ. සමාවෙන්න. 🥺 ♡ පොරොන්දු වෙනවා මුලු ජීවිත කාලෙම ඔයාගේම වෙලා ඉන්න.... ❤️ ඇත්තටම ඇයට හැකිවේවිද ඇයගේ ආදරයෙන් ඔහුව වෙනස් කරන්නට..... අපි බලමු..... ........................... EVIL LOVER .......................... ✍️ Rash.......♡
You may also like
Slide 1 of 10
Winter Heart beat | KNJ | [ Completed ] cover
AFTER 5000 YEARS 🍃 ( Complete ) cover
EUPHORIA  || BTS JJK || ✔️ cover
My ᴿᴱᴰ ᴿᴼˢᴱ Became ₕₑᵣ Mother 💕 cover
☘Oᑌᖇ ՏTOᖇY☘  [[ J͟J͟K͟  S͟t͟o͟r͟y͟]]  🄲🄾🄼🄿🄻🄴🅃🄴🄳 cover
💫Baby, u're My ANGEL⭐🌠 cover
━━━━━ EVIL LOVER ━━━━━ cover
💥💥House of Bangtan 💥💥 ||JK MAIN || [Completed] cover
I ❤️ HIM (completed)  cover
🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed) cover

Winter Heart beat | KNJ | [ Completed ]

32 parts Complete

ගසක් කැපුවම දුක අහන්නෙ කවුද මුල්වල? මලක් වැටුනම දුක අහන්නෙ කවුද පැළවල? හිතක් බිඳුනම දුක අහන්නෙ කවුද සිත්වල? ඇත්තටම ප්‍රේමයක් තිබුනේ වසන්තය දැක නොමැති ඇස්වල හදින් හිනැහෙනු නොහැකි කුඩුවුණ බිඳුණු වීදුරු සිත්වල කැඩුනු වීදුරු අලවන්න ආයෙත් බැහැ නේද කිසිකල හිනාවෙන්නද අඩන්නද කියලා හිතාගන්න බැරි තැන්වල ලස්සනම කවි කතා ලියවෙන්නෙ නිහඬ මිනිසුන්ගෙ හිත්වල ~~~ɪ'ᴠᴇ ʙᴇᴇɴ ᴄᴀʟʟɪɴɢ ʏᴏᴜʀ ɴᴀᴍᴇ ɪɴ ᴛʜɪꜱ ᴡʜᴏʟᴇ ᴜɴɪᴠᴇʀꜱᴇ~~~