වසන්තයේ උදාව දකින්න නම් අනිවාර්යයෙන් කටුක සීතල දරාගත යුතුයි.සැඩ හිම කුණාටු දරා ගත් පසු උදා වන වසන්තය සුන්දරය. ජීවිතයත් එසේය. නොසිතූ මොහතක නොසිතූ දේවල් සිදු වේ. ජංකුක්ගේ මෙන්ම ටේගේ ද ජීවිත වලට නොසිතූ මොහතක නොසිතූ ලෙස හඹා ආ සැඩ හිම කුණාටු වලට ඔවුන් කෙසේ මුහුණ දේවිද. අවසානයේ ලබන්නා වූ වසන්තයේ සුන්දරත්වය ඔවුන් කෙසේ අත්විදීවිද.