"ජිමින්..... ජිමින්..." මම සිය සැරේකට වඩා එයාට කතා කරන්න ඇති. ඒත් එයා මාත් එක්ක එක වචනයක්වත් කතා නොකරන්නෙ ඇයි කියලා මට හිතාගන්න බෑ. කාලය ගතවෙලා ගිහින්. ඔව් ගොඩාක් කාලය ගතවෙලා. ඒත්... ඇයි තාමත් එයා මෙහෙම. කොච්චර සමාව ඉල්ලුවත් නොදෙන තරමට ලොකු වැරැද්දක් මං අතින් උනාද..? මගේ ජැස්මින් තවමත් නෑ මාත් එක්ක කතාවක්. පාලුයි මට ගොඩාක්. හිතට දැනෙන තනිකම කොහොම වචන කරන්නද තේරෙන්නෙ නෑ මට. රත්තරන් එක පාරක් කතා කරන්නකො මාත් එක්ක. jikook short story top - jungkook bottm - jimin bts fanfiction start 2022.11.08 end 2022.12. 07All Rights Reserved