🌀පෘථිවියේ එක් අදුරු යුගයක ආරම්බයක් වගේම අවසානයක්.... 🌀අමරනියයන්, මනුශ්යන්, යක්ශයන් සාමයෙන් ජිවත් වු යුගයක්... 🌀තුන් ලොවම පාලනය අතට ගැනිමට ගන්නා දරුණු උත්සාහයක්.... 🌀ශුබ්ද වු ස්වේත මකර රුදිරයෙන් අමරනිය රාජ්‍යත්වයක් උදෙසා කුරිරු ලෙස ස්වේත මකරුන් දඩයම් කල මනුශ්‍ය වෙස් ගත් රාක්ශ පාලකයෙක්..... 🌀සුර්යාගෙනුත් සදෙනුත් අමාවකිනුත් උපන් කුමාරවරු තිදෙනෙක්.... 🌀ගෙවන හැම රාත්‍රියකටම ජිවය ලබා දෙන ස්වේත සිහිනයක්...✨️ 🌀ආත්මයක උරුමකරුවෙකු සොයා මනුශ්යන් වෙත එන තරුනියක්.... 🌀වෛරයෙන් සිතුවිලි පුරවාගත් පලිගැනිම අරමුන කරගත් දරුනු ආත්මයක් 🌀රුධිරයෙන් එලිය දකින බලගතු මානික්යක්... ................................................................................................................................... 🚫ගොඩක් දරුනු කොටස් වගේම 🔞 කොටස් මේ කතාවෙ ඇතුලත් වෙන්න පුලුහන්.... එ නිසා කියවලා තේරුම් අරන් කතාව රසවිදින්න පුලුහන් අයට විතරක් කතාව කියවන්නAll Rights Reserved