උසස්පෙළ කරන ඉගෙන ගන්න බොහොම දක්ශ ඒත් කරට කර ඉන්න දඩබ්බරයෙක් ඒ වගේම ටිකක් විතර නාහෙට අහන්නෙ නැති අහින්සකයෙක්ගේ පාසල් ප්‍රේමයක් කොහොම ගලාගෙන යයිද යාලුවො ඒ වගේම බාල්දි දාන අයයි මැද්දේ..මේ අස්සෙට තව අයියලා සෙට් එකකුත් බැස්සාම කොහොමට තියෙයිද? ඊටත් වඩා මේ දෙන්නා එකාට එකෙක් පේන්න බැරි එදිරිවාදී පාසල් දෙකකත් වුනාම එන ගැම්ම... මේ එයාලග ේ කතාව.... ❤💚All Rights Reserved