හීන කියන්නෙ මහ පුදුම දෙයක්..සමහර ඒවා අපිට ආත්මගත පණිවිඩ අරගෙන එනවා හිතා ගන්න බැරි විඳියට ...හීන වල බැදුනු ආත්ම ගත බැදීම් සැබෑ ලෝකේ වෙන ස්වරූපය වලින් ඔයාට හමු වුණොත්.....ඔයා ඒවට බැඳෙයිද...ඔයාට ඒවා ඔයාගෙ කර ගන්න ඕනි වෙයිද....එයාලා ඒ ගැන දන්නේ නැතුව ඔයාට විතරක් ඒ දේවල් හොයාගන්න වුණොත්......ඔයා අත් අරිනවද ?නැත්නම් හැම පැටලිල්ලක්ම ලිහා ගන්නවද?....එහෙනම් ගැඹුරු මතක දින පොතක පැටලුන ඔවුන්ගේ අභිරහස් චාරිකාව.....🅣🅔🅛🅔🅟🅐🅣🅗🅨...... ඒක අභිරහස් චාරිකාවක් යළි යළි සැරි සරන... Taekook🐯🐰🖇All Rights Reserved