ආදරයට වෛර කරන ඔහුට වැරදීමෙකින් සැබෑ ආදරයක් ලැබුනොත් ඔහු ඒ ආදරේ බාර ගනීද . ජිවිතේ එකම එක වැරද්දකින් ආදරය යන වචනෙට කිසිදු තේරුමක් නොදන්න හිතට ආදරේ කියා දෙයිද . ජිවිතේ යථාර්ථය දැනගත් ඔවුන් ඔවුන්ගේම කියා ජිවිතයක් ගෙවාවිද . කියවන්න අකමැති නම් කියවන්න එපා . 18 + කොටස් තියනෝ කියවන්න කැමති කට්ටිය කියවන්න එපා .