5 parts Complete ❤️ වෙනස්ම විදියේ ආදරයක් 🍂
❤️ යාලුවො හත් දෙනෙක්. ලේ බැදීමක් නොමැති උනත් පන උනත් දෙන සහොදරයො හත් දෙනෙක් 🍂
❤️ ආදරය සොයන තරුණියක් 🍂
❤️ සත් ප්‍රෙමයක් 🍂
❤️ ඔවුන්ගේ දෛවය කෙසේ විසදේවීද 🍂
🤧 හායි
මගෙ අලුත් ෂොට් ff එක 🤧
😂 නිකන් ඉන්න බැනේ ඉතින් මටත්
මෙහෙම කතාවක් ඔයලා කියවලා තියෙනම් කියන්න හොදේ ❤️
මේක තනිකරම මට ආපු ගොන් අයිඩියා එකක් අක්කාගෙන් උදව්වක් ගත්තා 🤧