දිනක් මොහොතක් එකදු වදනක් සුවදක් පහසක් නොදැනුනාවට ඈතින් දකින නුඹ නොහදුනන සේ මා යන විට වැහි අහස සේ ගැස්සෙන මේ පපු කුහරය - හද තුල කලින් ඇදුණානම් නුඹේ රුව.. නමුදු නුඹ ප්රමාදය සොදුර.. -All Rights Reserved
1 part