මගේ ජීවිතේට ආලෝකයක් වෙලා මාව සනසපු සුරදූතිය ........ සමාවෙන්න මට ... ඔබේ පෙම හඳුනානොගත්තාට....... -jjk කිම් සූමින් යුනි එකේ අහින්සක ගෑනුලමයෙක් . එතකොට ජංකුක් ම්ම්.. අපි යුනි එකේ ඩෙවිල් කියමුකෝ.. මේ දෙන්නා විවාහෙකින් පැටලුනොත් .. මේ ඒ දෙන්නගෙ කතාව...All Rights Reserved