ලෝහිත
  • Reads 54,359
  • Votes 8,394
  • Parts 25
  • Time 7h 41m
  • Reads 54,359
  • Votes 8,394
  • Parts 25
  • Time 7h 41m
Complete, First published Dec 04, 2022
Mature
" උබ දන්නවද අල්මාරියේ එච්චර පිහි තියෙන්නෙ ඇයි කියලා? " තිසුරගේ කටහඬ අනුකම්පා විරහිත විය. 

" ඒ තමයි මගෙ සෙල්ලම් බඩු. අර පේනවා නේද මේසෙ උඩ තියන ඔලු කට්ට" කියමින් තිසුර හිස්කබල දෙසට අත දිගු කළේය. යුවිනු බයබිරාන්තව ඒ දෙස බැලුවේ ය. තිසුර නැවතත් යුවිනු දෙස බැලීය. 

"ඒ මම මුලින්ම එලොව යවපු එකාගේ ඔලුව, කොහොමද දන්නවද මං ඒක කරේ?" කියමින් තිසුර ඔහුගේ මුහුණ යුවිනුට ළං කළේය. තිසුරගේ දෑස් දුටු යුවිනුට ඉබේම කෙළ ගිලුණි.

"මං ඌව අල්ලන්, බෙල්ලෙ මෙන්න මෙතන්ට ඇනගෙන ඇනගෙන ඇනගෙන ගියා ලේ විසික් වෙනකං" තිසුර යුවිනුගේ ගෙල පිරිමදිමින් කීවේය.

"ම්ම්ම්ම්........ඒ ලේ වලින් පුදුම සුවඳක් ආවෙ" කියමින් තිසුර යුවිනුගේ ගෙල දෙසට  නැඹුරු විය.

_ලෝහිත_


*මෙම කතාව සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධයක් වන අතර ජීවත්ව සිටින හෝ මියගිය හෝ කිසිඳු පුද්ගලයෙක් මෙම කතාවට සම්බන්ධ නොවේ.

Start : December 31, 2022
End : August 31, 2023
All Rights Reserved
Sign up to add ලෝහිත to your library and receive updates
or
Content Guidelines
You may also like
ENCHANTED- BY LOVE (completed) by SANAMIKA_WRITES
97 parts Complete
RANKED #1 CUTE #1 COMEDY-ROMANCE #2 YOUNG ADULT #2 BOLLYWOOD #2 LOVE AT FIRST SIGHT #3 PASSION #7 COMEDY-DRAMA #9 LOVE P.S - Do let me know if you are here from Instagram 😉 The story of king Adinath, a righteous king known for his anger, and Queen Vaishnavi, an innocent girl whose horoscope got her married to the King of the Nine Kingdoms. This is the kind of book that can make you smile and relax after a bad day and fill your heart with happiness and love!!! There are moments that will make you laugh, moments that will you make you think, moments that will make you feel good, but mostly moments that will put a smile on your face :) Step into the beautiful world of Royal love yourself or look at some of the comments from our readers below for a quick sneak-peak "From "I cannot understand your silence" to "Silence can speak too" 💗💗💗" "Made my heart melt😭💗" "THE STORY IS SO DIFFERENT AND AMAZING especially the bickerings btw second couple and I've no words to describe how beautiful the king and the queen's bond is ❤️" "The way you portray the emotions and feelings, makes this story too surreal" "Aww this was so beautiful that I teared up a little please😭💗🦋✨💫🌸" "This is the most beautiful and elegant way to describe romance" "This book has the most heart touching man I have ever read" "Omg finallyy😭💗✨ the line tho- oh my heart😭❤" "Who confesses oh so casually 😫" "This is getting close to my heart" "This is so cute 😍🌸" "I could not help but smile" "I read it at one go ....it's really interesting n beautifully written" "This book is my therapy ❤️" So ready to step in for the ride? Note: Updates every Friday at 4:00 PM IST
You may also like
Slide 1 of 10
සීතල කුසුම් | COLD FLOWERS | BL ✔️ cover
ENCHANTED- BY LOVE (completed) cover
Hukum Sa's Bride  cover
MORNINGSTAR. | ##blade cover
Enemies to Lovers. | FREENBECKY | cover
Natalie's Diary cover
Ditto 🖤 (Fantasy BL) cover
The Downfall Of Taylor Swift cover
𝐏𝐚𝐩𝐞𝐫 𝐑𝐢𝐧𝐠𝐬 || ongoing  cover
මෝෆින් cover

සීතල කුසුම් | COLD FLOWERS | BL ✔️

50 parts Complete Mature

" සීතල වුණු ටියුලිප් මල් පෙත්තකට වැටුණු ලා හිරු කිරණ ඒ මල නැවතත් ජීවත් කරා.. " -PSYCHOSHI🖋️ #1-schoolromance #1-sinhala #1-nonfiction #1-cricket #1-srilanka #1-ayan