අවුරුදු සිය ගානකට කලින් චන්ද්ර දෙව්දුවගේ ආශිර්වාදයෙන් බිහි වුණු නොමියෙන චන්ද්ර පුෂ්පය උඩට පිණි බින්දු වැටෙන්නේ අවුරුදු පහකට වතාවයි. ඒ වුණත් සඳ එළියේ ජීවය උරාගන්න පුළුවන් ඒ පිනි බින්දු අතරින් කිහිපයකට විතරයි. ඒ කිහිපය අතරිනුත් විශේෂිත මායාකාරී ජීවින් අතින් චන්ද්ර දරුවෙක් වෙන්න වාසනාවක් තියෙන්නෙත් පිණි බිඳු අතලොස්සකට විතරමයි.All Rights Reserved