කියන්න ජාන්ගා... ඔයාට මාව ඕනි නිසාද ??? නැත්නම් මට ආදරේ නිසාද...?? මට කියන්න මට ඔයාව දාලා යන්න එපා කියන්නේ ඒ දෙකෙන් මොකක් නිසා ද කියලා... මොකද මට ඕනි ඔයාට මාව ඕනි වෙනවට වඩා මට ආදරේ වෙන්න ජාන්ගා....ප්ලීස්..... "I want You යීබෝ I Want You...!" " ok thnks බන් බන්...." "Nooo..............please Don't Leave Me ......!" " I Love You... But i want you..."All Rights Reserved