💚❤️Reviving dead love hearts❤️💚
  • Reads 1,519
  • Votes 133
  • Parts 55
  • Reads 1,519
  • Votes 133
  • Parts 55
Ongoing, First published Dec 06, 2022
2 new parts
ගොඩාක් අය හිතනවා තමන්ට මුණගැහෙන පළවෙනි ආදරය තමා අන්තිම ආදරය කියලා. එහෙම හිතන් ආදරේ කරලා පළවෙනි ආදරය නැති වෙලා ගියාම එදා ඉදලා එයාලා ආදරේට වෛර කරනවා. වගේම ආයෙම ආදරේ කරන්න බය වෙනවා. ආදරය ගැන තියෙන විශ්වාසය නැති වෙනවා..එක වගේම අවන්කව කෙල්ලෝ දෙන්නෙක්ට පණ වගේ ආදරේ කරපු කොල්ලෝ දෙන්නෙක් පළවෙනි වතාවට ආදරෙන් පැරදිලා දෙපැත්තකට වෙලා දුක් විදිනවා... ඉතින් ඒ ආදරෙන් පැරදිච්ච කොල්ලෝ දෙන්නා අහම්බෙන් මුණගැහිලා ආදරේ කලොත්...........

💚දඩබ්බර හිතක් ලග 
නතර වුනු අපූරුව... 
තෙතක් නැති හදවතක
පෙම පිරුනු අපූරුව...
ගලක් වැනි කියූ හිත
උනු වෙච්ච අපූරුව... 
මටම පුදුමයි මටම
හිමි වෙච්ච ඔබේ ගැන...💚

❤️මියැදිච්ච හදවතට 
පණ පොවපු අපූරුව... 
හද පුරා ඔබේ නම 
ලිය වෙච්ච අපූරුව...
නෙත ගැටෙන හැම තැනම
ඔබ මැවෙන අපූරුව... 
මහ මෙරක් ඔබෙන් මට
හිමි වනා ආදරය...❤️
All Rights Reserved
Table of contents
Sign up to add 💚❤️Reviving dead love hearts❤️💚 to your library and receive updates
or
#69life
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 20
Daddy&baby🚨 cover
BREATH OF LIFE (Complete) cover
MELODY OF A AUTUMN PEONY💮🍁🍁 cover
കുറുമ്പാ ❤️ cover
Arr Ah Daddy (Complete) cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover
Your eye tell me🍇 cover
හීනයක් ' A Dream ' cover
Bound To The Stars✨ cover
MY SASSY BOY ☠️🔞 cover
My Husband Hates Me ( Completed ) cover
Memories Bring Back You cover
 > U I V  <  yizhan * onhold  cover
Undying Love  (Completed)  cover
No Adults Allowed cover
BE MY ARMOUR (Complete ) cover
𝐒𝐄𝐑𝐄𝐈𝐍,  ᵖᵉʳᶜʸ ʲᵃᶜᵏˢᵒⁿ! cover
The Rain cover
Back To Me [completed] cover
Mudhal Mudhalaai Mayangugiren cover

Daddy&baby🚨

32 parts Ongoing

အထန္ေကာင္ေလးနဲ႕ အရမ္းအလို လိုက္တဲ့ daddyႀကီးကို ျမင္ရမဲ့ ficေလးပါ ‌အေမွာင္ ficပါ 25+လို႔ေျပာလို႔ရပါတယ္ ခေလးေတြ မဖက္ရဲ႕ရင္ ဝင္မဖတ္ပါနဲ႕ (အထန်ကောင်လေးနဲ့ အရမ်းအလို လိုက်တဲ့ daddyကြီးကို မြင်ရမဲ့ ficလေးပါ ‌အမှောင် ficပါ 25+လို့ပြောလို့ရပါတယ် ခလေးတွေ မဖက်ရဲ့ရင် ဝင်မဖတ်ပါနဲ့)