|| THE CLONE || ✓
  • Reads 8,032
  • Votes 1,734
  • Parts 42
  • Time 9h 44m
  • Reads 8,032
  • Votes 1,734
  • Parts 42
  • Time 9h 44m
Complete, First published Dec 14, 2022
Amalda Kim, කොරියාවේ ජීවත් වන විශ්ව විද්‍යාල ශිෂ්‍යයාවක්.ඒකාකාරව ගලාගෙන තමන්ගේ ජීවිතයට වෙනසක් ගේන්න පිරිසක් ඇයට මුණ ගැහෙන්නේ අහම්බෙන්....

ඇය ඔවුන් සමඟ කාලය ගත කළත් ඇයට වගේම තවත් පිරිසකට කෙනෙක් අහිමි වෙලා තිබුණේ හරිම අවාසනාවන්ත විදියට.....

ඇය උත්සාහ කරේ ඔහුව රැකගන්න....

එක් මොහොතක දි ඇගේ බලාපොරොත්තු ඉටු වුනත් ඇය පිළිගන්නවා අතීතය හෝ අනාගතය තමන්ට වෙනස් කළ නොහැකි බව....

ඒ නිසා ඇය ඔහුව ප්‍රතිනිර්මාණය කරනවා...

ඒ ඔහුගේ දෙවන උපත වන් විය.
නමුත් සැබවින්ම ඒ ඔහුම ද?............

" The Clone "

Written by MAYA 

' Sir Jungkook Jeon centric '
All Rights Reserved
Sign up to add || THE CLONE || ✓ to your library and receive updates
or
#668nano
Content Guidelines
You may also like
Shatter Me | KSJ [Completed] by kim_Scarlet_xx
13 parts Complete
ඔයා අද ඔප්පු කරල පෙන්නුවා මං මොන තරම් පරාජිතයෙක්ද කියල සුන්හී...... අද ඔයාගෙ අප්පා මගෙන් ඇහුවා ඔයා මාත් එක්ක ඉන්නෙ සතුටින්ද කියලා..... මං මොනව කියල කියන්නද සුන්හී..... ඔයා මාත් එක්ක මේ මාස 6ට එකම වචනයක්වත් කතා කරේ නෑ කියල කියන්නද??..... ඔයා සැපට ඇඳක නිදාගද්දි මං සාලෙ බිම සීතලේ ගුලි ගැහිල නිදාගන්නව කියන්නද...... නැත්තන් ඔයා මට වඩා තව පිරිමියෙක් එක්ක හොඳින් ආශ්‍රය කරනව කියන්නද...... මං අසරන උනා සුන්හී.... පිරිමියෙක් විදිහට..... හස්බන්ඩ් කෙනෙක් විදිහට වැටෙන්න පුලුවන් අන්තම තැනට ඒ ප්‍රශ්නෙදි මං වැටුනා..... මං බලන් ඉන්නම් සුන්හී.... අන්තිම වෙනකන්..... මගෙ ඉවසීමේ සීමාව ඉක්මවනකන් මං බලන් ඉන්නම් _The Dark Past Of Mine..... Can Never Shatter Me_
You may also like
Slide 1 of 10
Shatter Me | KSJ [Completed] cover
𝐂𝐎𝐍𝐅𝐋𝐈𝐂𝐓𝐄𝐃─𝐨𝐮𝐭𝐞𝐫 𝐛𝐚𝐧𝐤𝐬 cover
𝐓𝐑𝐀𝐏𝐏𝐄𝐃, 𝙄𝙣-𝙃𝙤 𝙛𝙖𝙣𝙛𝙞𝙘 cover
ᴇʟʏꜱɪᴀɴ | BNHA cover
𝐓𝐀𝐄𝐇𝐄𝐄 💘(COMPLETED) cover
Falling For Mikhaela Janna Lim cover
Little Doctor | MYG cover
We Agein Meet  cover
Behind the Mask  (001xY/N fanfiction) cover
SAVE ME (Min Yoongi Ff) cover

Shatter Me | KSJ [Completed]