අවසානයක් කියන්නෙම දුකක්. ඉතින්... අවසානය සතුටු දායක වෙන්න නෙමෙයි මට ඕන... අවසන් කාලය සතුටින් ගෙවන්නයි මට ඕන. මන් අඬන්නේ නෑ ක ියල පොරොන්දු වෙනවා. අවුරුද්දක් හරි මාසයක් හරි නෙමෙයි... ඔයත් එක්ක ඉන්න ලැබෙන්නේ තව මිනිත්තුවයිද.... ඒ මිනිත්තුව මට ඔයාගෙ ළඟට වෙලා ඉන්න ඉඩ දෙන්න යුංගි. මාව ඈත් කරන්න හදන්න එපා. MIN YUNGI FF. _THE WIND_ COVER BY:Silvermirror23 2023.04.06 2023.05.04All Rights Reserved