මේ ජිවිතෙන් ගැලවෙන්න ඕනී .. ඒත් මං මේ ජිවිතෙන් ගැලවිලා කොහේ කියලා යන්නද .. මේ යක්ශයා මට සතුටින් ඉන්න දෙන්නේ නෑ කියලා දැන දැනම .. තවත් මට ජිවත් වෙන්න හේතුවක් කෝ දෙවියනේ .. Red Rose .. 🥀 මුලු ලෝකයාම ඉස්සරහ මගේ මැනික මගේ කරගත්තේ මොන දේ වුනත් ඈත්වෙන්න දෙන්නේ නෑ කියන පොරොන්දුවත් එක්ක ... මං ආදරෙයි මගේ රතු රෝස මල .. Monster .. 😈 ~ Monster and His Red Rose ~ By , kim songhyeon .. 🍫 𝖳𝗈𝗉 ⬆️ ᵗᵉᵃʰʸᵘⁿᵍ 𝖻𝗈𝗍𝗍𝗈𝗆 ⬇️ ʲᵘⁿᵍᵏᵒᵒᵏAll Rights Reserved