නිරාමිස සංසාරයක, දහසක් පැතුම්, සුනුවිසුණු වී විසිරෙද්දී, සංසාරගත සංධ්වනියක, සොඳුරු වූ ස්ථායි කොටස, නුඹම විය, භවයෙන් භවය ගැයෙන... විනූ :)All Rights Reserved
1 part