'ඔයා කොහොමද මගේ දිහා එක සැරයක්වත් නොබලා මාව සිතුවමට නගන්නේ මිස්ටර් ශාන්?' - 💚 'සමහරවිට ඔයාගේ රූපේ සදහටම මගේ හිතේ ඇදිලා තියෙන නිසා වෙන්නැති..' - ❤️ ............................... අහිමිව යන බැව් දැන බැඳුනේ.. දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ.. හිමිකම් නැති ළැම මත හැඬුනේ.. සනසනු හැකිදෝ කඳුළට මේ..❤ සිදඟනාවී නුඹමයි සසරෙම පැතුවේ.. හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ.. දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ.. එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ..❤ ........................................................................................................................💛❤️🩹 ...මාත් එක්ක එකතු වෙන්න... ඔවුන්ගේ ආත්මගත ආදරය විදගන්න...❤️💚💛 Start : 2024 April 5 End :