<Its my SEVEN> || teakook සිංහල | [Competed]
24 parts Complete බාත් රූම් එකේ සින්ක් එක ගාවටම ගිහින් තෙයොන්ව බිමින් තිබ්බ ජංකුක් දොර අඩවල් කරලා ඇවිත් තෙයොන්ගෙ පිටි පස්සෙන් හිට ගත්තා.
"බලන්නකො අනේ... දැන් ඉතින් මේ අයිසින්වල තෙල් වගේ... යන්නෙ නැහැ අප්පා.. ටේහිව නාවන්නත් කරදරයි... මේවා ගෑවුනොත්..."
ටිශූ එකකින් මූන පිහිදාන ගමන් තෙයොන් ජංකුක්ට කිව්වා. මේවෙලෙත් මුකුත් නොකියා තෙයොන් දිහා බලන් හිටිය ජංකුක් හෙමීට තෙයොන් අඩි තියන ගමන් තෙයොන්ව සින්ක් එකටයි තමන්ටයි අතර මැදි කර ගත්තා.
"ටේහි ගැන හිතනවා වගේ මං ගැනත් පොඩ්ඩක් හිතන්නකෝ..."
සින්ක් එක දෙපැත්තට අත් තියන ගමන් තෙයොන්ගෙ මූනග බර උනු ජංකුක් තෙයොන්ගෙ ඇහුවා.
"එහෙම නැහැ ඉතින්......."
"ඒක නෙවේ... මොකක්ද ඔයා... ප්රාර්තනා කලේ...."
"ම්...... මැරෙනකල්ම ඔයත් එක්ක ඉන්න ලැබෙන්න කියල......."
ජංකුක්ගෙ කරවටේ තමන්ගෙ අත් යැව්ව තෙයොන් ජංකුක්ව තවත් තමන්ට ලං කර ගන්න ගමන් කිව්වා.
"මගෙ පුංචි බබා... දැන් ලොකු වෙලානෙ..."