මම ආසයි අහම්බෙන් හම්බෙන දේවල් වලට..... අහම්බෙන් හම්බෙන චරිත වලට..... අහම්බෙන් හරි සමහරවෙලාවට අපිට හිතන්නෙවත් නැති හරි ලස්සන බැදීම් මුනගස්සනවට..... ඔයත් මට ඒ වගේ.... ඔයත් මට අහම්බෙන් හම්බුනේ... මගේ නිහඩ සිත්තරාවි..... මේක තනිකරම අහම්බයක්.... Don't coppy my works KTH Fanfiction Boy x Girl start - 2022.12.30 end - 2023. 03. 04 by @uvi_girlAll Rights Reserved