The Last Way || Jikook [ completed ]
15 parts Complete 1941 - 1942 ව ැනි වර්ශයේ දෙවන ලෝක යුධ සමයෙහි සිටි සහෝදරයන් දෙදෙනෙකුගේ කතාංගයයි...
අපි රඳළයන්ගේ රූකඩයන් වී ඇත්තෙමු .
බල අරගලන්කෙරෙහි
ඔවුන් , ඔවුන් අතෙහි ඇති නූල් මෙහෙයවනකම් අපහට නිහඩව බලා සිටීමට සිදුව ඇත.
කුමක් කරන්නද ?
චරිතය බාරගත්තනම් එය රැගීමටද දැන් සිදු වෙනු ඇත.
-ජොන් ජන්ග්කුක් .
A page from a soldier 's diary හි දීර්ඝ සටහනයි.
JiKook Brotherhood fanfiction
©T-hyungkook
Cover by - Lan_Kimra