ජ්-ජිමින්!!.. මොකද මේ හියුන්.. මොකක්ද එයාට වුනේ..." "ඒත් හියුන් ජිමින් ඒ රගපෑමක්නෙ-" "රගපෑමක් කලා ඒ ජිමින්ට එත්නින් එලියට එන්න ඕනෙ නිසා..එයාගෙ පලිගැනීම වෙනුවෙන්.." "ඒ කියන්නෙ...ජිමින් මට බොරුවටද ආදරේ කිව්වෙ? එයා මට ඇත්තටම ආදරේ නැද්ද ??All Rights Reserved