"මං ඔයාට ආදරෙයි" "නෑ ඔයාට ඒකට අයිතියක් නෑ" "ඒ ඇයි " " ඔයාට මාව අයිති නෑ.අපිට අපිව අයිති නෑ .ඉතිම් ඔයාට මට ආදරෙ කරන්න බෑ" "හහ් .... මම ආදරේ කරන්නෙ මට ඕන කෙනාට" " ඒත් ඒ මම නොවෙන්න.මොකද කවදාවත් අපිට එකතු වෙන්න බෑ මොකද......මේක සම්මත දෙයක් නෙවෙයි.ඔයාට ආදරෙ කරන්න ගොඩක් අය ඉන්නවා.ඔයා වෙනුවෙන් එක්කෙනෙක් දැනටමත් බලාගෙන ඉන්නවා." "ඒත් මම කැමති ඔයාට" "ප්ලීස් ඔයා මෙතනින් යන්න.මම ඔයාට කැමති නෑ" "ඔය ඇත්තමද🥺" "හ්ම්ම් ඔවු" "ඔයා මට කොච්චර අකමැති උනත් මං ඔයාට කැමති" " නෑ ඔයාට ඒක කරන්න බෑ . ඔයා එයාට අවංක වෙන්න.එයාට විතරමක්ම ආදරෙ කරන්න .ලබා ගන්න බැරි දේකට ආදරෙ කරන්න එපා" "ඒනම් ඔයා ඇයි ලබාගන්න බැරි දේකට ආදරේ කරන්නෙ" "ම-මං මං ඒම කාටවත් ආදරේ කරේ නෑ" "හ්ම්ම් ඒකත් ඇත්තද.ඒනම් කවදාවත් අපි ආයෙ හම්බනොවෙමු" "-----" "ඒනම් ඔයා සතුටින් පරිස්සමින් ඉන්න.මං ගොඩක් ආදරෙයි ඔයාට" "ඔයත් මට වඩා සතුටින් ඉන්න හැමමොහෙතෙම ඔයාට ඔකAll Rights Reserved