vmin story එක්ක් මේක ff එකක් විතරයි සෑබෑ ජිවිතයට ගවගන්න එපා ......... දුප්පත් පොහොසත්කම්..නොසලකා ආදරේ කළ ආදරවන්තයා 🐣-ටේ ටේ.. 🐯-ඇයි ජිමිනී මොකෝ ම්ම්ම් 🐣-මට ඔයාව කවදාහරි දාලා යන්න වුනොත් ..මම නැතුම් වුණත් සතුටින් ඉන්න ටේ ටේ .🙂🙂🙂🙂 🐯-ජිමිනි..මොනවාද කියන්නේ .ම්ම්ම්..😒🥺😒😒🥺🥺🥺🥺...එහෙම කියන්න එපා ඔයා නැතුම් මම කොහොමද ඉන්නේ ... 🐣-හලි.ටේ ටේ සොලි 🥺🥺🥺🥺 🐯-ජිමින්...l love you chimmy ..❤️❤️❤️❤️ 🐣-I love you to tae bear ❤️❤️❤️