Collab : Astro,Bts,Younite Category : Horror Started : 2023.01.07 Completed : 2023.03.29 "හැම කොල්ලම එක වගේ නෑ බං ! උඹ හොල්මනකට ලව් කළත් නැතත් ඒකි උඹට ආදරෙයි !" කෙනෙක් නොදැනුවත්ම තව කෙනෙක්ගෙ හිතේ එයා ගැන ආදරයක් ඇති වුනොත්? ඒ ආදරේ පිළිගන්න ඒ අය පරක්කු වැඩි වුනොත්?All Rights Reserved